3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මුදල් අච්චු ගසන්නේත් නෑලු.. ණය ගන්නේත් නෑලු.. ඒත් උද්ධමනය ඉහළ යනවා..- රවි පුදුමයෙන්
පසුගිය ආණ්ඩු මුදල් අච්චු ගසන බවට සහ විදෙස් ණය ලබා ගන්නා බවට චෝදනා කළ වත්මන් රජය, මුදල් අච්චු ගසන්නේත් නොමැති නම් සහ ණය ලබා ගන්නේත් නොමැති නම් උද්ධමනය ඉහළ යන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රශ්න කළේය. අයවැය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් කරුණානායක මහතා කරුණු රැසක් අනාවරණය කළේය.
சுருக்கம்
During a media briefing focused on the national budget and prevailing economic conditions, he posed a critical question: if the government is neither reducing the budget deficit nor acquiring loans, how can inflation continue to rise? Karunanayake elaborated on various aspects of economic management, stressing the need for clarity regarding budget allocations from the President.


