3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ක්‍රීඩකයන් තේරීමේ දී පක්ෂග්‍රාහීත්වයෙන් තොර විනිවිදභාවයක් අවශ්‍යයි - විපක්ෂ නායක
මේ වන විට ජාත්‍යන්තර වශයෙන් එක්තරා වසරක් දක්වා ලංකාවට ක්‍රිකට් තරගාවලි නොමැති බව දැන ගන්නට ලැබු බවත් මෙහි සත්‍ය අසත්‍ය ගැන දැනුවත් විය යුතු බවත් මේ නිර්මාණය වන පනත තුළට ICC කොන්දේසි ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එබැවින් මාධ්‍ය තුළ යන මේ කරුණු සමා…
முழு செய்தித் தொகுப்பு
Lanka News Web සිංහලක්රීඩකයන් තේරීමේ දී පක්ෂග්‍රාහීත්වයෙන් තොර විනිවිදභාවයක් අවශ්‍යයි - විපක්ෂ නායක

Hiru News - Sinhalaකණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේ දී පක්ෂග්‍රාහීත්වයෙන් තොර විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමවේදයක් දැන්වත් අනුගමනය කරන්න - විපක්ෂ නායක සජිත්

Dasatha Lanka Newsක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේ දී පක්ෂග්‍රාහීත්වයෙන් තොර විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න - විපක්ෂ නායක

சுருக்கம்
එසේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රිඩකයන් ලෙස දායකත්වය ලබා දුන් දක්ෂ විශාල පිරිසක් සිටින බවත් එම නිසා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී හිටපු ක්‍රීඩකයන්ට විවෘත උපදෙස් දෙන්න අවස්ථාව ලබා දී විවෘත වේදිකාවක් සකස් කරන ලෙසත් මේ තුළින් විනිවිදභාවය හා පාරදෘශ්‍යභාවය තහවුරු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.