3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය ද? අතුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු මෙන්න!
කාවන්තිස්ස හස්තිරාජයාගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් බවට පළ වූ පුවත සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සහ අදාළ පුවත පළ කළ ලංකාදීප මාධ්‍යවේදියා පරස්පර ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, අමාත්‍යවරයා සැබවින්ම එවැනි ප්‍රකාශයක් සිදු කළේ ද යන්න අපට ස්වාධීනව තහවුරු කරගැනීමට හැකි වූයේ නැහැ.
சுருக்கம்
එම වාර්තාව පිළිබඳ පළ වූ පුවත්වල පාචනය මරණයට හේතුවක් ලෙස සඳහන් වන්නේ නැහැ. එම වාර්තාවේ සඳහන් වූයේ වෛද්‍ය වාර්තා අනුව මරණයට හේතුව දීර්ඝකාලීන පාචන තත්ත්වයක් නිසා ඇති වූ සංකූලතා බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා තම පුවත්පතට ප්‍රකාශ කළ බවයි. වැදගත්ම කරුණ නම්, අතුරු වාර්තාව පිළිබඳ අප පරීක්ෂා කළ කිසිදු පුවත් වාර්තාවක පාචනය මරණයට හේතුවක් ලෙස සඳහන් නොවීමයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்


