7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලංකාවෙත් අවධානය දිනූ සිම්බාබ්වේ ප්‍රසිද්ධ දේශකයෙකු අත්අඩංගුවට - අශෝභන පහරදීම් සහ සමලිංගික සේවනයට චෝදනා
ශ්‍රී ලාංකික දේශක ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවත්වන ප්‍රසිද්ධ සිම්බාබ්වේ දේශකයෙකු වන යූබර්ට් ඒන්ජල්(Uebert Angel) අශෝභන පහරදීම් සහ සමලිංගික සේවනය යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
முழு செய்தித் தொகுப்பு
ගගනලංකාවෙත් අවධානය දිනූ සිම්බාබ්වේ ප්‍රසිද්ධ දේශකයෙකු අත්අඩංගුවට - අශෝභන පහරදීම් සහ සමලිංගික සේවනයට චෝදනා

Hiru News - Sinhalaසිම්බාබ්වේ ප්‍රකට ආගමික නායකයෙකු සහ එරට විශේෂ තානාපතිවරයෙකු වන Uebert Angel අත්අඩංගුවට

What Newsජෙරම් ප්‍රනාන්දුගේ ආධ්‍යාත්මික පියා Uebert Angel ලිංගික අපරාධ චෝදනා මත අත්අඩංගුවට!

IRI Newsඅපරාධ චෝදනා මත සිම්බාබ්වේ දේවගැති යුබර්ට් ඒන්ජල් අත්අඩංගුවට ගනියි

අද දෙරණසිම්බාබ්වේ දිවැසිවර Uebert Angel අත්අඩංගුවට

Dasatha Lanka Newsලොව ප්‍රකට දේශකයෙකු වන ඌබර්ට් ඒන්ජල් අශෝභන ලිංගික ක්රිියාකාරම් චෝදනාවකට අත්අඩංගුවට

Mawrata News සිංහලලංකාවටත් සම්බන්ධකම් කියන ප්‍රකට දේවගැතිවරයකු වූ ඌබට් ඒන්ජල් ලිංගික චෝදනා මත අත්අඩංගුවට ගනී!
சுருக்கம்
එසේම සිම්බාබ්වේ මාධ්‍ය වාර්තාවලට අනුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් පෝල් නියාති ද අත්අඩංගුවට ගැනීම තහවුරු කර ඇති බව සඳහන්. එසේම ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, හරාරේහි පල්ලියේ දේව මෙහෙයක් අතරතුර ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර චෝදනාවලට සම්බන්ධ වූවන්ගේ අනන්‍යතා ඇතුළු සම්පූර්ණ තොරතුරු පොලිසිය ප්‍රසිද්ධියේ හෙළි කර නොමැති බවත් සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்