7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රජයේ දන්ත වෛද්‍ය සේවයට වසර සියයයි:
ප්‍රතිකාරවලට සීමා නොවී රෝග කල්තියා හඳුනාගන්න කටයුතු කරමු - අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය දෙවැනි සියවස ජනතා කේන්ද්‍රීය සේවාවක් කිරීම රජයේ අරමුණයි - සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉදිරි සියවස තුළ රජයේ දන්ත වෛද්‍ය සේවය ප්රතික…
முழு செய்தித் தொகுப்பு
දිවයිනමෙරට රජයේ දන්ත වෛද්‍ය සේවාවේ පළමු සියවස් සැමරුම

දිනමිණරජයේ දන්ත වෛද්‍ය සේවයට වසර සියයයි:
Dasatha Lanka Newsරෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනිය

ලංකාදීපදන්ත වෛද්‍ය සේවයේ පිම්මකට සූදානම් විය යුතුයි

අද දෙරණරෝග නිවාරණයට මුල්තැන දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි – අගමැති

ITN Newsරෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැති

දිනමිණ‘රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි’
Hiru News - Sinhalaරෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

சுருக்கம்
මෙරට ජීවත්වන ජනතාවගේ මුඛ සෞඛ්‍යය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියවසක අභිමානවත් මෙහෙවරක් ඉටුකර ඇති ශ්‍රී ලංකාවේ රජයේ දන්ත වෛද්‍ය සේවයේ ශත සංවත්සර සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාගිත්වයෙන් ඊයේ (22දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ජැස්මින් ශාලාවේදී පැවැත්විණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்