ජයිස්වාල් සහ අසිතට අයි.සී.සී.යෙන් දඩ
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඇති වූ උණුසුම් සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය පිතිකරු යෂස්වි ජයිස්වාල් සහ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දඬුවම් පනවා තිබේ. ජයිස්වාල් සහ අසිත දෙදෙනාම ICC ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක කාර්ය මණ්ඩලය සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ 2.12 [...]
