3 ஊடகங்கள்
නාවික හමුදාපතිවරයා අරලියගහ මන්දිරයේ දී අගමැතිනියව හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (16) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අභිනව නාවික හමුදාපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමිය අතර සිදු වූ පළමු හමුව මෙය වනවා. ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව [...]
