5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දිට්වාට හසුවී නැවතුන "පාසල් දුම්රිය" යළි පණගන්වයි
වසරකට ආසන්න කාලයක් එකම තැනක නතර වී තිබූ දුම්රියක් යළි පීලි මත පණ ගැන්වී පේරාදෙණිය බලා පැමිණි ඊයේ (19) දිනය, එම දුම්රියේ ඉරණම සමඟ බැඳුණු තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka Newsදිට්වාට හසුවී නැවතුන "පාසල් දුම්රිය" යළි පණගන්වයි

Lanka C Newsදිට්වා නිසා වසරක් එක තැන තිබූ දුම්රිය පේරාදෙණියට ගෙනේ..

Hiru News - Sinhalaදිට්වා නිසා වරකාපිටියේ සිරව තිබූ දුම්රිය වසරකට පසු පේරාදෙණියට එයි

ලංකාදීපදිට්ටාව නිසා මහ මඟ නතර වූ දුම්රිය පේරාදෙණියට

Hiru Gossipදිට්වා කුණාටුව නිසා අතරමඟ නතර වුණු කෝච්චිය අවුරුද්දකට පස්සේ ආයෙත් ගමනක් පටන් අරන්.... අද අසන්නට ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න!

சுருக்கம்
ගම්පොළ තැඹිලිගල සහ උලපනේ අතර වරකාපිටිය උප දුම්රිය පොළ ආසන්නයේදී දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් නාය ගොස් තිබුණි. උලපනේ දුම්රිය ස්ථානය දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියේ ඉදිරි මාර්ගයට පස් කන්දක් වැටී තිබෙනු දුටු රියැදුරු, ඉදිරියට ධාවනය කිරීමට නොහැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියට දැනුම් දුන්නේය.