2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගෑස් මිල වැඩි කරපු එක අහද්දි කටවල් වහනවා! ආණ්ඩුවට විරුද්ධව කතා කරන වෘත්තීය සමිති නායකයන් හිරේ දානවා! ආණ්ඩුව මේ යන්නේ ඒකාධිපති ආඥාදායක යුගයකට! විපක්ෂනායක සජිත් මන්ත්‍රීවරුන් පිරිවරා ආනන්ද පාලිතව බලන්න වැලිකඩට යයි! VIDEO
පොදුවේ අප රටේ දේශපාලන නිදහසට වත්මන් රජයේ ප්‍රතිපත්ති නිසා මරු පහරක් එල්ල වන බවත් ප්රජාතන්ත්රවාදයේ මූලික ගුණාංග අමු අමුවේ උල්ලංඝනය වන යුගයක් රටේ ඇති බවත් පාර්ලිමේන්තුවේ රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කතා කරන විට විපක්ෂයේ කටවල් වහන මයික්‍රෆෝන…
முழு செய்தித் தொகுப்பு
මව්බිමආනන්ද පාලිත අත් අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිනවා-විපක්ෂ නායක සජිත්
Mawrata News සිංහලගෑස් මිල වැඩි කරපු එක අහද්දි කටවල් වහනවා! ආණ්ඩුවට විරුද්ධව කතා කරන වෘත්තීය සමිති නායකයන් හිරේ දානවා! ආණ්ඩුව මේ යන්නේ ඒකාධිපති ආඥාදායක යුගයකට! විපක්ෂනායක සජිත් මන්ත්‍රීවරුන් පිරිවරා ආනන්ද පාලිතව බලන්න වැලිකඩට යයි! VIDEO
Mawrata News සිංහලඅයවැයට පස්සේ දවසේම ගෑස් වැඩි කළා! මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ! විපක්ෂනායකතුමා ගෑස් ප්රශ්නය කතා කරන්න හදද්දි ආණ්ඩුව කතා කරන්නවත් දුන්නේ නෑ..! මැතිඇමැතිවරු ගෑස් පෙන්නනවා..! විපක්ෂනායක පටන් ගත් ගෑස් සටන අද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දිගටම අරන් යනවා! VIDEO
Mawrata News සිංහලආනන්ද පාලිත හිරගත කරන්න හදන්නේ ආණ්ඩුවේ තෙල් වංචාව ගැන රටට හෙළිදරව් කරපු නිසාද? ඔක්කොම මතක තියාගන්න..! මේවා ආපහු කැරකෙනවා! VIDEO
Mawrata News සිංහලඅයවැය විවාදය අතරතුරදී විපක්ෂනායක සජිත් හදිසියේම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට එයි! VIDEO
சுருக்கம்
කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගු කම්කරු නායක ආනන්ද පාලිත සිරගත කිරීම හෙළා දකින බව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. රජයේ මේ ක්‍රියාදාමය තරයේ හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකවරයා, ඔහු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටි අයකු බවද වැඩිදුරටත් පැවසීය. The post ආනන්ද පාලිත අත් අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිනවා-විපක්ෂ නායක සජිත් appeared first on මව්බිම.