5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වොෂින්ටනයේ ප්‍රහාර සැලසුමක් පිළිබඳ ඉරානයට එරෙහිව ඇමරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්
ඉරානය විසින් වොෂින්ටන් DC හිදී විකිරණශීලී ද්‍රව්‍ය විසිරුවන බෝම්බයක් (Dirty Bomb) හෝ රසායනික අවියක් පුපුරුවා හැරීමෙන් Trump පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කර ගැනීමේ සැලසුම් සකස් කරමින් සිටින බවට නව ඇමරිකානු බුද්ධි තොරතුරු අනාවරණය වී ඇත. CNN පුවත් සේවය පිළිබඳ වාර්තා කර ඇත. කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට ඉරානයට හැකියාවක් තිබේද නැතහොත් එසේ කිරීමට [...]
முழு செய்தித் தொகுப்பு
සියත නිව්ස්වොෂින්ටනයේ ප්‍රහාර සැලසුමක් පිළිබඳ ඉරානයට එරෙහිව ඇමරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්

Gossip Lanka Newsබහරේනයට ඉරානයෙන් ප්‍රහාර

Mawrata News සිංහලට්රම්ප් පැරදුණත් යුද්ධය ඉවර නෑ වගේ! අමෙරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට ගහන්න අලුත් සැලැස්මක් හදලා!
Lanka News Web සිංහලඇමෙරිකාවෙන් යළි ප්‍රහාරයක් එල්ල වීමට පෙර ඉරානය පළමුව ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි

Lanka News Web සිංහලගල්ෆ් කලාපයේ යළිත් ගැටුම් ඇවිළෙයි ; බහරේනයේ හමුදා කඳවුරක් ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාර

Lanka C Newsප්‍රහාරයකට සූදානමින් සිටින්නැයි බහරේනය අනතුරු අගවයි...

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்