2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජනපති අනුර නිසයි ක්රිකට් ප්රතිසංස්කරණ ටික දැන් වෙන්නේ,ජනාධිපති ඡන්දෙට කලින් අනුර එක්ක මේ ගැනත් අපි කතා කරා - සිදත් වෙත්තමුණි
ක්රිකට් ප්රතිසංස්කරණ සම්බන්ධයෙන්, සිදත් වෙත්තමුනි මහතා සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට පළකර තිබුණු අදහස්, අද වෙළද පොලට නික-ුත්ව තිබෙන දිවයින පුවත්පත උපුටා දක්වා තිබේ. දිවයින පුවත්පතේ සම්පූර්ණ පිටුවක් පුරා පළකර තිබෙන එම...
சுருக்கம்
මේ වැඩේ කරනවාමයි කියන ස්ථාවරයේ එතුමා හිටියා. අපේ කාලයේ කවුරු හරි දත්ත විශ්ලේෂණය ගැන කතා කළා නම් මම කල්පනා කරයි ඒ මොනවාද කියලා." "අද යවන හැම පන්දුවක්ම විශ්ලේෂණය කරනවා. ඒ ප්රතිඵල ඔබට ක්රීඩා පිටියේදී දකින්න ලැබේවි කියලා මම විශ්වාස කරනවා." ශ්රී ලංකාවේ ක්රිකට් දක්ෂතා පිළිබඳ ඔහුගේ විශ්වාසය ද මේ වනවිට වැඩි වී තිබේ.

