4 ஊடகங்கள்பிரபலமானவை
හිටපු ඇමති දුමින්ද දිසානායකට එරෙහි නඩුවක් කල් යයි
මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 4 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම
