3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බිත්තරය 50 කිට්ටු කරයිලු..
දෙසැම්බර් මාසය වන විට බිත්තර මිල රුපියල් හතළිහත්, හතළිස් පහත් අතර මිලක් දක්වා වැඩිවනු ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය. ගෙවුණු මාස කිහිපයේදී බිත්තර නිෂ්පාදනය සඳහා වන අමුද්‍රව්‍ය මිල සියයට විස්සකින් පමණ ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ බව හෙතෙම කීවේය.
சுருக்கம்
ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, දෙසැම්බර් මාසය වන විට බිත්තරයක මිල රුපියල් 47 දක්වා ඉහළ යා හැකි බවයි. දැනට බිත්තරයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය රුපියල් 32 ත් 34 ත් අතර පවතී. කුකුළු මස් සහ බිත්තරවල මිල මත සියයට 25 ක බද්දක් පනවා ඇති බවත්, බිත්තරයක් මත රුපියල් 9 ත් 11 ත් අතර බද්දක් අය කෙරෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.


