3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ඵලදායිතා සම්මාන ප්රදානෝත්සවය…
රාජ්‍ය, පාසල්, නිෂ්පාදන සහ සේවා අංශයන්හි විශිෂ්ටත්වය ඇගයීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්රදානෝත්සවය ජ…
சுருக்கம்
ඵලදායිතාව, නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ ආයතන මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, ජයග්‍රාහී ආයතන වෙත රන් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. නායකත්වය, උපාය මාර්ගික කළමනාකරණය, මානව සම්පත් සංවර්ධනය, පාර්ශවකරුවන් සමඟ සබඳතා, මෙහෙයුම් ක්‍රියාවලීන්, නවෝත්පාදනය, ඩිජිටල්කරණය සහ මැනිය හැකි ඵලදායිතා ප්‍රතිඵල ඇගයීමේ නිර්ණායක අතර වේ.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.


