3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මත්තලට මිලියන 67,765ක පාඩුවක්
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ දක්වා කාලයේ දී රුපියල් මිලියන හැටහත් දහස් හත්සිය හැටපහක (67,765ක) පාඩුවක් ලබා ඇති බව අනාවරණය වී ඇත. ඉකුත් වර්ෂයේ දී (2025) මෙකී ගුවන්තොටුපොළ ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් මිලියන 4,906කි.
சுருக்கம்
Government Launches Restructuring Plan for Mattala Rajapaksa International Airport In a bid to transform the loss-making Mattala Rajapaksa International Airport into a profitable state asset within the next year, the government has initiated a special restructuring program. A total of 19 local and foreign firms expressed interest in investing in the airport's development by submitting project proposals.


