3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සංවිධානාත්මක අපරාධ පනත පොලීසියට හිතේ හැටියට අවභාවිත කළ හැකියි! - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමය වෙනුවෙන් පෙන්වාදුන් කරුණු!
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත හරහා පොලිසියට සහ විධායකයට පුළුල් බලතල ලබාදීම, මහේස්ත්රාත්වරුන්ගේ අධිකරණමය අභිමතය සීමා කිරීම, සැකකරුවන් වසරක් දක්වා පොලිස් භාරයේ රඳවා තැබීමට අවස්ථාව සැලසීම, පොලිසිය ඉදිරියේ ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස පි…
முழு செய்தித் தொகுப்பு
ITN Newsදැන් පොලීසියට දේශපාලන ඇඟිලි ගැසීම් නෑ - නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට මෙය හොඳ අවස්ථාවක් - පොලිස්පති

What Newsසංවිධානාත්මක අපරාධ පනත පොලීසියට හිතේ හැටියට අවභාවිත කළ හැකියි! - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමය වෙනුවෙන් පෙන්වාදුන් කරුණු!

සියත නිව්ස්කිසිදු බියකින් තොරව නීතියේ ආධිපත්‍යය සුරැකීමට කටයුතු කරනවා (VIDEO)

சுருக்கம்
වර්තමානයේ පොලීසියේ රාජකාරිවලට දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති බැවින් රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට එය හොඳ අවස්ථාවක් කරගත යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මහඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවස විවෘත කරනු ලැබුවේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මෙම අවස්ථාවට නැගෙනහිර දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ මහතා ද එක්ව සිටියා.