3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බාල ගල් අගුරු ගැන PUCSL මතය මං පිලිගන්නෑ..- බලශක්ති ඇමති
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුව සහ ඒ හේතුවෙන් සිදු වූ බව කියන ආර්ථික අලාභය ගණනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) දරන මතය තමන් පිළිනොගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහ…
சுருக்கம்
අද දෙරණ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයූ බවට චෝදනා එල්ල වන සැපයුම්කාර සමාගම්වලින් රුපියල් බිලියන 18.116 ක දැවැන්ත මුදලක් මේ වන විට රජය විසින් රඳවාගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.


