6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සංශෝධන නැතිකමින් කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය කල් යයි
කථානායකවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස විපක්ෂයට දැනුම් දී තිබුණද, විපක්ෂය එසේ නොකිරීම හේතුවෙන් කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද (03) විවාද…
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaචමින්ද කුලරත්නගේ වැඩ තහනමට එරෙහි පෙත්සම හෙට යළි කැඳවයි

දිනමිණසංශෝධන නැතිකමින් කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය කල් යයි
Dasatha Lanka Newsපාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩතහනම් කිරීමට එරෙහි පෙත්සම හෙට විභාගයට

ගගනපාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනමට එරෙහි පෙත්සම හෙට කැඳවීමට නියෝග

අද දෙරණපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනමට එරෙහි නඩුව හෙට යළි කැඳවයි

What Newsවිශ්වාසභංගය නැතත් කථානායක ජාතකය ගැන කථා හෙට පාර්ලිමේන්තුවට

சுருக்கம்
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රිට් පෙත්සම අද (02) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ. කථානායකවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවලට පිළිතුරු වශයෙන්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ වැඩිදුර කරුණු දැක්වීම සඳහා අද (02) දින නඩුව නියමිතව තිබිණා.