5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 5%ක දඩයක්
පාකිස්තානයේ පැවති තුන්කොන් සටනේ එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී නියමිත කාල සීමාව තුළ පන්දුවාර සංඛ්‍යාව නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ මුදලක් නියම කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
අද දෙරණමන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 5%ක දඩයක්

Hiru News - Sinhalaමන්දගාමී පන්දු යැවීම නිසා එංගලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5% ක දඩයක්

ThePapare Sinhalaවාර්තාගත හඹා යෑමක් සමඟින් පාකිස්තානය තුන්කොන් තරගාවලිය ජය ගනී

අද දෙරණසමාන්ගේ විශිෂ්ට ශතකයෙන් ශූරතාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

Hiru News - Sinhalaපාකිස්ථානයට ලකුණු 326ක ඉලක්කයක්

අද දෙරණශ්රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක්

ThePapare SinhalaWATCH - හොඳ කණ්ඩායමක් නම්, ඕනෑම තත්ත්වයකට හුරු විය යුතුයි! #PAKvSL Dialog Play Cricket Chat

අද දෙරණඅවසන් මහ ගැටුමේ කාසියේ වාසිය පාකිස්තානයට

දිවයිනතරගය පැරදුනත් ශ්‍රී ලංකාවෙන් සාර්ථක හඹායෑමක්

Hiru Gossipලාහෝර් පිටිය ගිනියම් වන ශ්‍රී ලංකා - පාකිස්ථාන අවසන් ගැටුම අද පස්වරුවේ..

சுருக்கம்
පාකිස්තානයේ පැවති තුන්කොන් සටනේ ලාහෝර්හිදී ඉකුත් 29වැනිදා එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී නියමිත කාල සීමාව තුළ පන්දුවාර සංඛ්‍යාව නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5%ක දඩ මුදලක් නියම කර තිබේ. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය අවසන්වද්දී එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති අතර, ඒ හේතුවෙන් තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් මෙම දඩ මුදල පැනවීම සිදුකර ඇත.