11 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට වලානෙන් පනී.. පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත පිටපත් කර ගනී..
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ දීර්ඝකාලීනව සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය වංචා, අක්‍රමිකතා සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකෙරෙන පුළුල් විමර්ශනයක කොටසක් ලෙස, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිගණක පද්ධතිය සතු සමස්ත දත්ත විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන තිබේ.
முழு செய்தித் தொகுப்பு
මව්බිමමෝටර් රථ දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා සොයන්න වලානෙන් කඩා පනී
ලංකාදීපවලනෙන් පැන ආර්.එම්.වීයේ දත්තර රැගෙන යයි

දිවයිනහොර අල්ලන්න RMV එකට වලානෙන් පනී

ITN NewsRMVයට වලානෙන් පනී

Hiru News - Sinhalaමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෙහෙයුමක්

ගගනමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට විමර්ශකයින් පනී

Lanka C Newsමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට වලානෙන් පනී.. පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත පිටපත් කර ගනී..

දිවයිනමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට වලාන පනී

Dasatha Lanka Newsමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය තුළ වලානෙන් විශේෂ මෙහෙයුමක්

IRI Newsජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඕලුගල RMV එකට පනියි - පරිගණක ඇතුලු සියල්ල පරීක්ෂා කරයි

Mawrata News සිංහලRMV එකට හිටිහැටියේ වලානෙන් පනී!
අද දෙරණමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට වලානෙන් පනී

சுருக்கம்
වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන් හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් මෙන්ම ගව්ටෙක් ශ්‍රී ලංකා හා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් පිරිසක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සම්බන්ධ දත්ත සම්පූර්ණයෙන්ම ලබාගනිමින් සිටියි. මෙම දෙපාර්තමේන්තුවේ සිදු වූවා යැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව විමර්ශන වාර්තාවක් ලබා ගැනීම එහි අරමුණ බව සඳහන්ය.