4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගම්මන්පිලට එරෙහිව CIDයට පැමිණිල්ලක්
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශ මඟින් ආගමික නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කොළඹ, විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමිනුයි ගම්මන්පිල මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்



