7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මධුෂංකගේ කඩුලු පහෙන් ශ්රී ලංකාව අවසන් සටනට
දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායම ලකුණු 110කට සීමා කළ ශ්රී ලංකා ක්රීඩකයෝ, ලාහෝර්හිදී අද (27) පැවැති එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින් තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. පාකිස්තානයට එරෙහිව ශ්රී ලංකාව පිට පිටම ලැබූ පරාජයන් පහක අමිහිරි මතකය මකා දැමූ මෙම ජයග්රහණයත් සමඟ අවසන් මහා තරගයේදී [...]
முழு செய்தித் தொகுப்பு
Sri Lanka Cricketමධුෂංකගේ කඩුලු පහෙන් ශ්රී ලංකාව අවසන් සටනට

ThePapare Sinhalaශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

ITN Newsපාකිස්තානය පැරදූ ශ්රී ලංකාවට විශිෂ්ට ජයක්

ලංකාදීපශ්රී ලංකාව අවසන් මහ තරගයට

ගගනශ්රී ලංකාව පාකිස්තානය පරදා සුපිරි ජයක් වාර්තා කරයි - සිංහයෝ ජය මාවතේ ඉදිරියටම

දිවයිනපාකිස්තානය පරදා ශ්රී ලංකාවට කඩුලු 8ක ජයක්

අද දෙරණශ්රී ලංකාව අවසන් තරගයට

சுருக்கம்
අසිතගේ වේගවත් ඇතුළට දෝලනය වූ පන්දුවක් හමුවේ මාස් සදාකත් දැවී ගිය අතර, මාලිංගගේ පන්දුවක් හමුවේ බාබර් අසාම්ට ද සිය ඉනිම අවසන් කිරීමට සිදුවිය. පාකිස්තාන ඉනිමේ දුර්වල පහර තේරීම් සහ ශ්රී ලංකා පන්දු රකින්නන්ගේ විශිෂ්ට දස්කම් ද තරගයේ කැපී පෙනුණි. අවසන් පිතිකරුවකු ලෙස ක්රීඩා කළ ෂහීන් ෂා අෆ්රිඩි පහර කිහිපයකින් ප්රේක්ෂකයන්ට යම් සතුටක් ගෙන දුන්නද, මධුශංකගේ පස්වැනි කඩුල්ල බවට පත්වෙමින් දැවී ගියේය.