10 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘ඔර්නාබ්’ මෙරටට බලපෑම අඩුවෙයි
දිස්ත්‍රික්ක 17 ක ප්‍රා. ලේකම් කොට්ඨාස 19කවිසිඑක්දහසක් වැස්සෙන් පීඩාවට539 ක් ආරක්ෂිත මධ්‍යස්ථාන 17කටමරණ 1 ක්: .
முழு செய்தித் தொகுப்பு
මව්බිමඅයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12 ක 10,000 කට වැඩි පිරිසක් පීඩාවට
දිවයින‘ඔර්නාබ්’ මෙරටට බලපෑම අඩුවෙයි

ලංකාදීපවැස්සෙන් විසිඑක් දහසකට කරදර

දිවයිනඅයහපත් කාලගුණයෙන් 12032 ක් පීඩාවට

දිවයිනඅධික වැස්සෙන් 12000කට බලපෑම්

දිනමිණඅධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම්
Dasatha Lanka Newsවැසි තත්ත්වය හමුවේ පුද්ගලයින් 12,032ක් පීඩාවට - පුද්ගලයින් 304ක් ආරක්ෂිත ස්ථානවල

News First - සිංහලඅධික වැසි සහිත කාලගුණයෙන් 12,000ක් පීඩාවට...

Hiru News - Sinhalaවැසි හේතුවෙන් දිස්ත්‍රික්ක12ක පුද්ගලයින් 10,545කට පීඩා

ගගනලංකාවටම ව්‍යසනයක් - ආයතන රැසකින් රතු එළි - දැනටමත් කොට්ඨාස 57ක පුද්ගලයින් 10,545 දෙනෙකුට පීඩා

Mawrata News සිංහලවැස්සෙන් දිස්ත්‍රික්ක 12ක 10000ක් අනාථයි!
අද දෙරණවැස්සෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 10,000කට අධික පිරිසකට පීඩා

சுருக்கம்
වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 10,545ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කර සිටී. පවතින මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ දිවයිනේ සියළුම පාසල්, පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික ලේකම් කාර්යාලය තීරණය කර ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்