5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශෂී වීරවංශගේ සිරදඬුවමට එරෙහි නඩුව නොවැ.11ට කල් යයි
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කර වසර 2ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර සිටින ශෂී වීරවංශට අදාළ දඬුවමට එරෙහි නඩුව නොවැම්බර් 11 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධා…
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaශෂී වීරවංශට දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 11 වැනිදා තෙක් කල් යයි

දිනමිණශෂී වීරවංශගේ සිරදඬුවමට එරෙහි නඩුව නොවැ.11ට කල් යයි
Neth Newsශෂී වීරවංශගේ නඩුව කල් යයි

Dasatha Lanka Newsශෂී වීරවංශගේ අභියාචනය සලකා බැලීම නොවැම්බර් 18 වනදා

Hiru News - Sinhalaව්‍යාජ ගමන් බලපත්‍ර නඩුවට අදාලව ශෂී වීරවංශගේ සිරදඬුවමට එරෙහි අභියාචනය සලකා බැලීම ලබන මස 18 වැනිදා

අද දෙරණශෂී වීරවංශගේ අභියාචනය සලකා බැලීම නොවැම්බර් 18 වනදා

சுருக்கம்
අද දින එම ඇපෑලට අදාල නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියම කළා. පෙර නඩු දිනයේ දි විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාව දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය.