8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘මැතිවරණයෙන් මම දිනුම් – දක්ෂිණාංශික ආණ්ඩුවක් පිහිටුවනවා’ – නෙතන්යාහු
සියොන්වාදී ජනතාව අතර දකුණාංශික කඳවුර තීරණාත්මක බහුතරයක් දිනාගත් බවට ඊශ්‍රායල් අගමැති අපේක්ෂක බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඒ තවමත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් තිබියදී යි.
முழு செய்தித் தொகுப்பு
Lanka C Newsනෙතන්යාහුගේ බලය ගිලිහේ.. ඊශ්‍රායලයට සභාග ආණ්ඩුවක්..

දිනමිණ‘මැතිවරණයෙන් මම දිනුම් – දක්ෂිණාංශික ආණ්ඩුවක් පිහිටුවනවා’ – නෙතන්යාහු
ගගනනෙතන්යාහු පැරදිලා.. ඊශ්රායලයම උණුසුම් - ප්‍රතිඵල එන්නත් පෙරම හිටපු අගමැති නෆ්තාලි නෙතන්යාහුව ගෙදර යවන්න හදයි

Hiru News - Sinhalaනෙතන්යාහු පරාජය වී අවසන්, ඔක්තෝබර් 7 ආණ්ඩුව ගෙදර යනවා – ඊශ්‍රායලයේ හිටපු අගමැති නෆ්තාලි බෙනට් කියයි

Hiru News - Sinhalaඔක්තෝම්බර් 7 ප්‍රහාරයේ වගකිම දරන නෙතන්යාහුගෙ ආණ්ඩුව ගෙදර යනවා – ඊශ්‍රායලයේ හිටපු අගමැති නෆ්තාලි බෙනට් කියයි

Lanka News Web සිංහලදශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

ගගනන්යෂ්ටික බෝම්බ පිපිරීමක් ගැන ඉඟියක්? අද දින තීරණාත්මකයි - ට්‍රම්ප්ට යන්න තව අවුරුදු දෙකයි ඊට කලින් අපිට අවශ්‍ය දේවල් ඉටුකරගත යුතුයි

ලංකාදීපඊශ්රායල මහ මැතිවරණය අද

ITN Newsනෙතන්යාහුගේ දේශපාලන අනාගතය තීරණය වන සටන ඇරඹෙයි

Lanka News Web සිංහලඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් - ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

BBC News සිංහලගාඩි අයිසන්කොට්: ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහුට 'අභියෝගයක් වී ඇති' ප්‍රධාන ප්‍රතිවාදියා කවුද?

சுருக்கம்
ඊශ්‍රායලයේ පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් අනතුරුව නිකුත් වූ මූලික නිල නොවන ඡන්ද විමසුම් අනුව, වත්මන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හෝ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු හමුදාපති ගාඩි අයිසන්කොට් යන දෙදෙනාගෙන් කිසිවෙකුටත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்