3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෙරට වන අලි - ඇතුන් රැකගැනීමට ත්රිවිධ හමුදාව හා වනජීවී බලධාරීන් එක්ව ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්
ශ්රී ලංකාවේ වන අලි - ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අලි - මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ත්රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
ITN Newsමෙරට වන අලි - ඇතුන් රැකගැනීමට ත්රිවිධ හමුදාව හා වනජීවී බලධාරීන් එක්ව ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්

අද දෙරණමෙරට වනඅලි - ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ත්රිවිධ හමුදාව ඒකාබද්ධව ජාතික වැඩපිළිවෙලක්

ලංකාදීපවන අලි රැක ගන්න ත්රිවිධ හමුදා ඒකාබද්ධ වැඩ පිළිවෙලක්

ITN Newsවන අලි - ඇතුන්ගේ ආරක්ෂාවට ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්

சுருக்கம்
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) මහතාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩපිළිවෙළ යටතේ, ආරක්ෂක අංශ සතු මෙහෙයුම් හැකියාවන් සහ සම්පත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සමග ඒකාබද්ධ කර තිබෙනවා.