2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ඉදිරි වසර 3 , 5 තුළ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ රැසක් - නි.ඇමති චතුරංග අබේසිංහ
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉදිරි වසර 3 ත් 5 ත් අතර කාලය තුළ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. එන් ඩී ටීවි ලෝක සමුළුව අමතමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
சுருக்கம்
ශ්‍රී ලංකාව වෙළෙඳාම, පර්යේෂණ හා සංවර්ධනය, තාක්ෂණය සහ දක්ෂ මානව සම්පත පදනම් කරගත් කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ හැකියාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමට සහාය වීමෙන් ඔබ්බට ගොස් එහි ඉදිරි වර්ධනයේ හවුල්කරුවන් බවට පත්වන ලෙස ජාත්‍යන්තර ආයෝජකයන්ට ආරාධනා කළා.

