2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජපාන පැරා ක්රීඩා උළෙලෙන් ශ්රී ලංකාවට අභිමානවත් රන් පදක්කමක්... ජයග්රහණයේ අයිතිකරු වූ ප්රදීප් සෝමසිරි
ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හිදී පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ (Asian Para Games 2026) පිරිමි මීටර් 1,500 (T46) ...
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhala2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ජනනි ධනංජනාගෙන් නව තරග වාර්තාවක් සමගින් ශ්රී ලංකාවට රන් පදක්කමක්

Hiru News - Sinhala2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී මීටර් 1500 ධාවන තරගයෙන් ප්රදීප් සෝමසිරිට රන් පදක්කමක්

Hiru Gossipජපාන පැරා ක්රීඩා උළෙලෙන් ශ්රී ලංකාවට අභිමානවත් රන් පදක්කමක්... ජයග්රහණයේ අයිතිකරු වූ ප්රදීප් සෝමසිරි

Hiru Gossipජපාන මහපොළොවේ නව තරග වාර්තාවක් තබමින් ජනනි ධනංජනා ශ්රී ලංකා නාමය රන් අකුරින් ලියයි...

சுருக்கம்
ජපානයේදී පැවැත්වෙන 5 වන ආසියානු පැරා ක්රීඩා උළෙලේ (Asian Para Games) කාන්තා දුර පැනීම (T47) ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද තබමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ ජනනි ධනංජනා වික්රමසිංහ සමත් වුණා. තරගය පුරාම ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කළ ඇය, මීටර් 5.52 ක දුරක් පනිමින් මෙම රන් පදක්කමට හිමිකම් කීවා.