5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය ආරක්ෂක නි. අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
වෙළෙඳ නෞකාවන්ගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම්වල අවි හා උපාංග ගබඩා කරනු ලබන, ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ නිරීක්ෂණ…
முழு செய்தித் தொகுப்பு
News.lkවෙළෙඳ නෞකා ආරක්ෂක මෙහෙයුම් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

දිනමිණගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය ආරක්ෂක නි. අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
අද දෙරණවෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල නාවික හමුදා මෙහෙයුම් කටයුතු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

දිනමිණවෙළෙඳ නෞකා ආරක්ෂක මෙහෙයුම් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිගේ නිරීක්ෂණයට
Asian Mirrorආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ITN Newsආරක්ෂක නි. ඇමති යුද හමුදා මූලස්ථානයේ සංචාරයක

අද දෙරණආරක්ෂක නියෝජ්‍ය ඇමති යුද හමුදා මූලස්ථානයේ සංචාරයක

சுருக்கம்
වෙළෙඳ නෞකාවල ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව සපයන පහසුකම් නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඔක්තෝබර් 20 වැනිදා ගාල්ල, පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்