4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හිටපු ඇමති ප්‍රසන්නට එරෙහි පැමිණිල්ල කැඳවීමට ලබන වසරේ දිනයක්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 26 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර ප්‍රසන්න රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. අල්ලස් කොමිසම අධිකරණයට තැන දුන්නේ මෙම [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsහිටපු ඇමති ප්‍රසන්නට එරෙහි පැමිණිල්ල කැඳවීමට ලබන වසරේ දිනයක්

Neth Newsහිටපු ඇමති අකිලට එරෙහි පැමිණිල්ල යළි කැදවන්න දින නියම වෙයි

ලංකාදීපඅකිල විරාජ්ගේ නඩුවට දින දෙයි

Dasatha Lanka Newsඅකිල විරාජ්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව ජනවාරි 05ට කල් යයි

Hiru News - Sinhalaහිටපු අමාත්‍ය අකිල විරාජ්ට එරෙහි අල්ලස් නඩුව ජනවාරි 5 තෙක් කල් යයි
