4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන සත්‍යග්‍රහය අද පස්වන දිනටත්
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පන්දම් ශාන්ති කර්මයක් කොළඹ විහාර මහාදේවි උද්‍යාන…
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන සත්‍යග්‍රහය අද පස්වන දිනටත්

අද දෙරණමහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද පස්වන දිනටත්

Gossip Lanka Newsලිස්සා වැටීම 'පොලිස් පහරදීමක්' ලෙස අර්ථකථනය කරාට උලපනේ හිමිගෙන් CCD ප්‍රශ්න කෙරේ

ලංකාදීපඋලපනේ සුමංගල හිමියන්ගෙන් පැය 4 ක ප්‍රකාශයක් සටහන් කර ගනී

අද දෙරණපූජ්ය උලපනේ සුමංගල හිමිගෙන් CCDය ප්‍රකාශ සටහන් කරගනී

சுருக்கம்
මේ අතර, පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඒ සත්‍යාග්‍රහය පැවැත්වෙන අතරතුර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ප්‍රහාරයක් ඒල්ලවීමේ සිද්ධියට අදාළවයි. ඒ් අනුව, සුමංගල හිමියන්ගෙන් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்