7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශිරන්ති රාජපක්ෂ කෝටි දෙකක ශරීර ඇප මත මුදා හැරේ
රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගැනීමට යැයි කියා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන සාපරාධී පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිර…
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka Newsඇප ලැබූ ශිරන්ති ජාතික රෝහලෙන් නවලෝකයට මාරුවේ

දිනමිණශිරන්ති රාජපක්ෂ කෝටි දෙකක ශරීර ඇප මත මුදා හැරේ
ලංකාදීපශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට

Lanka C Newsබයිපාස් කරන්න ශිරන්ති පුද්ගලික රෝහලකට ගෙන යයි...

Dasatha Lanka Newsශිරන්ති, ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

Hiru News - Sinhalaජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

අද දෙරණකොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

சுருக்கம்
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 07 වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සිරිලිය සවිය සංවිධානයට ලබාගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන චෝදනාව මතය. අත්අඩංගුවට ගැනීමෙන් පසු එදිනම ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்