2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආසියාවේ සාමය හා සමෘද්ධිය වෙනුවෙන් චීනයෙන් යෝජනා හතරක්
චීන ජනාධිපති ෂී ජින්පිං ගේ විශේෂ නියෝජිතයා ලෙස චීන විදේශ අමාත්‍ය Wang Yi, අසර්බයිජානයේ Baku හි පැවැත්වෙන ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සමුළුවට සහභාගි වී ඊයේ (15) දේශනයක් පැවැත්වීය.
சுருக்கம்
චීන ජනාධිපති ෂී ජින්පිංගේ විශේෂ නියෝජිතයා ලෙස චීන විදේශ අමාත්‍ය Wang Yi, අසර්බයිජානයේ Baku හි පැවැත්වෙන ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සමුළුවට සහභාගි වී ඊයේ (15) දේශනයක් පැවැත්වීය. එහිදී ඔහු යෝජනා හතරක් ඉදිරිපත් කළේය. සියලු ගැටලු විසඳීම සඳහා සංවර්ධනය ප්‍රධානතම මාර්ගය බව Wang Yi සිය දේශනයේදී සඳහන් කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
இடங்கள்
