8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශිරන්ති රාජපක්ෂව ඇප මත මුදාහරී
'සිරිලිය සවිය' අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (16) නියෝග කළා. ඒ අනුව සැකකාරියට ලක්ෂ 100 බැගින් වු [...]
முழு செய்தித் தொகுப்பு
Lanka C Newsශිරන්තිට විවෘත හෘද සැත්කමක්..- වෛද්‍ය මණ්ඩලය අධිකරණයට දන්වයි..

Dasatha Lanka Newsශිරන්ති රාජපක්ෂව ඇප මත මුදාහරී

Neth Newsශිරන්තිගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට - සැත්කමක් සිදුකළ යුතුයැයි වෛද්‍ය නිර්දේශයක්

Dasatha Lanka Newsශිරන්තිගේ වෛද්‍ය වර්තාව අධිකරණයට - නඩුව හවස 2.30 දක්වා කල් යයි

අද දෙරණශිරන්තිගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට - බයිපාස් සැත්කමක් අවශ්‍ය බවටත් සඳහනක්

Asian Mirrorඅසනීප ශිරන්ති තවමත් රෝහලේ.. අද මොකද වෙන්නේ.?

Neth Newsදැඩි සත්කාර ඒකකයේ සිටි මහින්ද සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට සූදානම් - ශිරන්තිගේ සිංගප්පූරු වෛද්‍ය වාර්තාවත් එයි

Hiru News - Sinhalaශිරන්ති රාජපක්ෂගේ විශේෂඥ වෛද්‍ය වාර්තාව අද අධිකරණයට

News First - සිංහලශිරන්තිගේ වෛද්‍ය වාර්තාව, රෝහල් අධ්යක්ෂවරයාට

Asian Mirrorමහින්ද තවමත් රෝහලේ - සැදෑ සමයේ බෙහෙත් ටික දෙන්නවත් ශිරන්ති ළඟ නෑ - මනෝජ් ගමගේගෙන් හෙළිදරව්වක්

Asian Mirrorශිරන්තිට අද විශේෂ දවසක්

Hiru News - Sinhalaශිරන්ති රාජපක්ෂ ගැන වෛද්‍ය මණ්ඩල වාර්තාව අද රෝහල් අධ්‍යක්ෂට

News First - සිංහලශිරන්තිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාව අද..

ලංකාදීපශිරන්තිගේ ලෙඩ ගැන හොයන්න වෛද්‍ය මණ්ඩලයක්

சுருக்கம்
Former President Sirisena Rajapaksha Requires Bypass Surgery, Court Informed Colombo National Hospital has recommended that former President Sirisena Rajapaksha undergo a bypass heart surgery, as revealed in a medical report presented during today's court proceedings. This was announced by Colombo's Chief Magistrate during an open court session on the 16th of the month.