2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
2028 ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගට CIC Holdings අනුග්‍රාහකත්වය
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, ජාතික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ සිය නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස කටයුතු කිරීම සඳහා නිල වශයෙන් අත්වැල් බැඳගෙන තිබේ. මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වන්නේ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින්, ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම මව්බිමට දිනා...
சுருக்கம்
ඒ අනුව, නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස, 2028 ඔලිම්පික් උළෙලේදී රුමේෂ් හට ශක්තියක් වෙමින් සහ මුළු මහත් ජාතියේම සිහිනය සැබෑ කරවීමට ඔහුගේ පෝෂණය මෙන්ම සමස්ත යහපැවැත්ම වෙනුවෙන් CIC සිය දායකත්වය ලබා දීමට නියමිතය. 2028 ඔලිම්පික් සිහිනය කරා යන ගමනට කායික මෙන්ම මානසික වශයෙන් පූර්ණ කැපවීමක් අවශ්‍යයි.

