4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති, සැපයුම්, සංචාරක සහ ඩිජිටල් තාක්ෂණ අංශ තුළ අවස්ථා ගවේෂණයට ලිතුවේනියානු ආයෝජකයින්ට ආරාධනා
වැඩිදියුණු කළ ද්විපාර්ශ්වික සහභාගීත්වය සඳහා නව ක්ෂේත්‍ර හඳුනාගනිමින්, ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව කොළඹදී සමාරම්භක දේශපාලන උපදේශන සාකච්ඡා පවත්වයි. ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව 2026 ඔක්තෝබර් 05 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී ඔවුන්ගේ සමාරම්භක ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා කැඳවූ අතර, දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ 30 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වන මෙම වසරේ දී, මෙම දේශපාලන...
முழு செய்தித் தொகுப்பு
ITN Newsලිතුවේනියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවෙන් ආරාධනාවක්

Ada Derana Bizශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති, සැපයුම්, සංචාරක සහ ඩිජිටල් තාක්ෂණ අංශ තුළ අවස්ථා ගවේෂණයට ලිතුවේනියානු ආයෝජකයින්ට ආරාධනා

දිනමිණලිතුවේනියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවෙන් ආරාධනාවක්
ITN Newsවිශ්වාසයකින් යුතුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ජනපතිගෙන් ව්‍යවසායකයින්ට ආරාධනාවක්

Hiru News - Sinhala''ලංකාවේ නව ආර්ථික අවස්ථා රැසක් උදාවෙලා - ආයෝජකයින්ට ජනපතිගෙන් ආරාධනාවක්''

சுருக்கம்
ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව පසුගියාද කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී ඔවුන්ගේ සමාරම්භක ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා කැඳවූ අතර, දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ 30 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වන මෙම වසරේ දී, මෙම දේශපාලන උපදේශන සාකච්ඡා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කළා.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.