7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව කැඳවීමට දින නියම කරයි
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාළ නඩුකරය අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.
முழு செய்தித் தொகுப்பு
ITN Newsශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව කැඳවීමට දින දෙයි

දිනමිණශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව කැඳවීමට දින නියම කරයි
දිවයිනශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවට දින දෙයි

ITN Newsශෂි වීරවංශට දඬුවම් නියම කිරීමේ නඩුව ලබන 26 තෙක් කල්යයි

අද දෙරණශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව කැඳවීමට දින දෙයි

Lanka C Newsශෂී වීරවංශට දඬුවම් නියම කරන්න යයි..

Dasatha Lanka Newsශෂි වීරවංශට දඬුවම් නියම කිරීමේ නඩුව ලබන 26 තෙක් කල්යයි

Hiru News - Sinhalaශෂි වීරවංශට දඬුවම් නියම කිරීමේ නඩුව ලබන 26 තෙක් කල්යයි

சுருக்கம்
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරුවී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාල නඩුකරය මේ මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අවස්ථාවේදී සිරදඬුවම් නියම වී මේ වන විට ඇප මත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණයේ පෙනී සිටියා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்