6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
ඒ , ඇයට එරෙහි පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ අද පස්වරුවේ යළි කැඳ වූ අවස්ථාවේදීයි. රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100 ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා නගමින් ඇයට එරෙහිව නඩුව ගොනු කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
News First - සිංහලශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

Hiru News - Sinhalaශිරන්තිගේ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රගතිය සිකුරාදාට පෙර වාර්තා කරන්න - අධිකරණයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක්

දිනමිණශිරන්ති රාජපක්ෂ ලබන 16 දක්වා යළි රිමාන්ඩ්
Hiru News - Sinhalaශිරන්ති රාජපක්ෂ 16 දක්වා රිමාන්ඩ්

මව්බිමශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව අද
Hiru Gossip'' සිරිලිය සවිය '' සිද්ධියට ශිරන්ති රාජපක්ෂ ලබන 16 දක්වා තවදුරටත් රිමාන්ඩ්

News First - සිංහලශිරන්තිගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ වෙයි
%2520(6)-625351.jpg&w=640&q=75)
ලංකාදීපශිරන්තිගේ පෙත්සම නිෂ්ප්රභා කරයි

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்