2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශිරාන් බාසික්ගේ හා අන්නාසි මොරිල්ගේ මාබෝලේ කුඩු ගබඩාව වටලයි
කෝටි 30 ක අයිස් හෙරොයින් සමග ජාවාරම්කරු පොලිස් භාරයට මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන ශිරාන් බාසික්ට සහ අන්නාසි මොරිල්ට අයත් මත්ද්‍රව්‍ය ගබඩාවක් වත්තල මාබෝලේදී වැටලූ කොළඹ අපරාධ කොට්ඨාසය රුපියල් කෝටි 30 කට අධික වටිනාකමෙන් යුත් ම…
சுருக்கம்
කුලී පදනම මත ලබාගත් සුවිසල් නිවසක් මෙම ජාවාරම සඳහා යොදාගෙන තිබූ අතර චන්ද්‍රා මුගන් නමැත්තා දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. එහි තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 9.5 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9 ක් වන බව පොලිසිය පවසයි. ශිරාන් බාසික් සහ අන්නාසි මොරිල් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේ එකට මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරතව සිටි බව පොලිසිය පවසයි.

