4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සුරේෂ් සලේ කැඳවීමට සැරසෙයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීම ඊයේ (09) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය සිදු වුණා. මෙම නඩුව, සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 07 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සුරේෂ් සලේ කැඳවීමට සැරසෙයි

Lanka C Newsහිටපු ජනපති ම*න්න එක්නැලිගොඩ කතා කලා..- හිටපු කොටි සාමාජිකයෙක් මහාධිකරණයේ සාක්කි දෙයි..

දිවයිනඑක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි

ITN Newsපැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන එක්නැලිගොඩ නඩුව විභාගයට

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்