4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කරයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026-2029 කාලය සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරමින් එම කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම සහ 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) එළිදැක්වීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) කොළඹදී සිදු කෙරුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, [...]
முழு செய்தித் தொகுப்பு
News.lkඅපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කෙරේ

News.lkරටේ ආර්ථිකය නගාසිටුවීමේ ජාතික මෙහෙයුමට අපනයන ක්ෂේත්රය ශක්තිමත් කිරීමට පියවර

Dasatha Lanka Newsඅපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කරයි

Ada Derana Bizඅපනයන සංවර්ධන මණ්ඩලය 2026-2029 සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරයි

ITN Newsඅපනයන සංවර්ධන මණ්ඩලය 2026-2029 සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරයි

ITN Newsඅපනයන ක්ෂේත්රය ශක්තිමත් කිරීමට නව පියවරක්

சுருக்கம்
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026-2030 සහ 'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' සම්බන්ධයෙන් නව උපදේශක කමිටු සාමාජිකයන් දැනුවත් කරන ලදී. 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කයක් සපුරා ගැනීම සහ අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණු වේ.