6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ හා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමට පනත් කෙටුම්පත් පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඊයේ (06) ඉදිරිපත් කෙරිණි.
முழு செய்தித் தொகுப்பு
දිවයිනක්රිකට් සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම පනත් පාර්ලිමේන්තුවට

දිනමිණත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතක්
දිනමිණත්රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ හා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට
ලංකාදීපඅලුත් ත්‍රස්ත පනත මැතිසබයට

මව්බිමඅලුත් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට
අද දෙරණපනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට

Hiru News - Sinhalaත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ලංකාදීපඅලුත් ත්‍රස්ත පනත හෙට මැතිසබයට

சுருக்கம்
ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය සහ පරිපාලනය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.