6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යෝෂිතට අධිකරණයෙන් දුන් නියෝගය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (28) දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවයි.
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaයෝෂිතට සහ මිත්තණියට එරෙහි නඩුව නොවැම්බර් 03 වැනිදා කැඳවීමට නියෝග

Asian Mirrorයෝෂිතට අධිකරණයෙන් දුන් නියෝගය

දිනමිණයෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව නොවැම්බර් 03වැනිදාට කැඳවයි
ITN Newsයෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි

Dasatha Lanka Newsයෝෂිතගේ නඩුවක් කැඳවීමට කොළඹ මහාධිකරණය දින දෙයි

අද දෙරණයෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි

சுருக்கம்
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා නොවැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුකරය අද (28) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்