4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලංකාවේ මූල්‍ය විනයට ඇමෙරිකාවෙන් හරසර
ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද (ඇමෙරිකානු) තානාපතිවරයා ලෙස පත්වූ එරික් මේයර් මහතා සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
சுருக்கம்
ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පත්වූ එරික් මේයර් මහතා සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) වන දින මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙහිදී නව තානාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළ අමාත්‍යවරයා, 2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් පසුව රටේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇති බවයි පෙන්වා දුන්නේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்


