4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොළොන්නාවේ තෙල් ටැංකිවල ප්‍රගතිය බලන්න ගිය ඇමති අනුර කරුණාතිලක
කොළොන්නාව තෙල් පිරිපහදු පරිශ්‍රයේ ඉදිකිරීම් ආරම්භ කළ නව තෙල් ටැංකි හයේ වත්මන් ප්‍රගතිය සොයාබැලීම සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
முழு செய்தித் தொகுப்பு
ITN Newsකොළොන්නාවේ තෙල් ටැංකිවල ප්‍රගතිය බලන්න ගිය ඇමති අනුර කරුණාතිලක

Neth Newsයලිත් තෙල් මිල වැඩිවුණත් සහනාධාර දෙන බව ජනපති කියයි

Lanka C Newsහරි නම් තෙල් මිල වැඩි කරන්න ඔ්නෑ..- ජනපති

IRI Newsලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ ගියත් සහනාධාර ලබා දී ඉන්ධන මිල පාලනය කරනවා - ජනපති අනුර කියයි

Lanka C Newsඉන්ධන මිල වැඩි කරන්නද.. සහනාධාරයක් දෙන්නද..- රජය IMF පසුපස

சுருக்கம்
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල සඳහා සහනධාරයක් ලබාදීමට රජය අපේක්ෂා කරන බවයි. එහි වත්මන් ප්‍රගතිය සොයාබැලීම සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කොළොන්නාව තෙල් පිරිපහදු පරිශ්‍රයේ නිරීක්ෂණයකට එක්වුණා. මෙම තෙල් ටැංකි ඉදිකිරිම් කඩිනමින් සිදුවන අතර ලබන වසර වනවිට ඉදිකිරීම් බොහොමයක් අවසන් කිරිමට සැලසුම් කර තිබෙනවා.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.