பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යැවූ චන්ද්‍රිකාව ගැන අහන්න රෝහිතව FCIDයට කැඳවයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබෙනවා. සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව රෝහිත රාජපක්ෂව එම කොට්ඨාසයට කැඳවා තිබුණා. ඒ සම්බන්ධයෙන් පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව රෝහිත රාජපක්ෂ ඉන් පිටතට පැමිණියා.
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsයැවූ චන්ද්‍රිකාව ගැන අහන්න රෝහිතව FCIDයට කැඳවයි

Mawrata News සිංහලඉතුරු වෙලා හිටපු රෝහිත රාජපක්ෂටත් බාල්දියක් පෙරළෙයි! දැන් FCID එක ඇතුළේ ප්‍රකාශයක් දෙනවා!
ගගනසුප්රීම්සැට් චන්ද්‍රිකා ගනුදෙනුවේ විමර්ශන උණුසුම් වෙයි - රෝහිත රාජපක්ෂ FCIDයට කැඳවයි

Hiru News - Sinhalaසුප්‍රීම් සැට් චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධව සිදුවන විමර්ශනයකට අදාළව, රෝහිත රාජපක්ෂගෙන් FCID ය මේ වනවිට ප්‍රකාශ ලබා ගනිමින් සිටියි

இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்