3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය අද සිට
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ජාතික තේමාව පෙරදැරි කරගනිමින් සමස්ත ලංකා පළාත් පාලන පද්ධතියම ආවරණය වන පරිදි සංවිධානය කරන 'පුනරුදයේ පුරවර' පළාත් පාලන සතිය 2026 අද (14) සිට සැප්තැම්බර් 19 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා පැවසීය.
சுருக்கம்
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ජාතික තේමාව පෙරදැරි කරගනිමින්, සමස්ත ලංකා පළාත් පාලන පද්ධතියම ආවරණය වන පරිදි සංවිධාන කරනු ලබන 'පුනරුදයේ පුරවර' පළාත් පාලන සතිය අද (14) ආරම්භ කෙරෙනවා. ප්රජාතන්ත්රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය හෙටට යෙදෙන බැවින් ඊට අදාළ වැඩසටහන්වලටද ප්රමුඛත්වයක් ලබා දෙන බව සඳහන්.


