6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වසර 7කට පසු චීන ජනපති හෙට ඉන්දියාවට
චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වන බි්රක්ස් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහායි. චීන ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාවට පැමිණෙන්නේ වසර 7කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
முழு செய்தித் தொகுப்பு
ITN Newsචීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුව පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Neth Newsවසර 7කට පසු චීන ජනපති හෙට ඉන්දියාවට

දිනමිණචීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට
සියත නිව්ස්බ්රික්ස් නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට

ITN Newsබ්‍රික්ස් නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට

අද දෙරණබ්රික්ස් නායක සමුළුවට චීන ජනපති හෙට ඉන්දියාවට

Hiru News - SinhalaBRICS නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට

අද දෙරණචීන ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන ඉඟියක්

சுருக்கம்
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඉන්දීය අගමැති Narendra Modi මහතා අතර නුදුරේදී පැවැත්වෙන ද්විපාර්ශ්වික හමුව පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. ඉන්දියාවේදී පැවැත්වෙන මෙම හමුව සඳහා දෙරට මේ වනවිට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය එහිදී පැවසුවා.