பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රුසියාව න්‍යෂ්ටික අවි සහිත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීමට සූදානම් වන බවට වාර්තා - NATO අනතුරු අඟවයි
රුසියාව න්‍යෂ්ටික යුධ ශීර්ෂයක් සහිත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීමට සූදානම් වන බවට පළ වූ වාර්තා හමුවේ, අභ්‍යවකාශ ක්ෂේත්රයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට NATO සූදානම් බව එහි මහලේකම් Mark Rutte ප්‍රකාශ කර තිබේ.ඉදිරි දින 60 තුළ එවැනි චන්ද්‍රිකාවක් දියත් කිරීමේ හැකියාවක් පිළිබඳ බුද්ධි තොරතුරු මේ මාසයේ NATO සාමාජික රටවල් අතර හුවමාරු වී ඇති බව ජර්මානු [...]
முழு செய்தித் தொகுப்பு
සියත නිව්ස්රුසියාව න්‍යෂ්ටික අවි සහිත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීමට සූදානම් වන බවට වාර්තා - NATO අනතුරු අඟවයි

ITN Newsඅභ්‍යවකාශයේ ඕනෑම තර්ජනයකට නේටෝවෙන් ප්‍රතිචාර - රුසියානු චන්ද්‍රිකා වාර්තා ගැන මාක් රූට් කියූ දේ

Hiru News - Sinhalaරුසියාව න්‍යෂ්ටික අවි සහිත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට සැරසෙන බවට වාර්තා - නේටෝවෙන් ප්‍රකාශයක්
