2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මොළය මියගිය තරුණයාගේ හදවත 14 හැවිරිදි දරුවාට සාර්ථකව බද්ධ කරයි - ගම්පහ සිට කොළඹට හදවත ඉක්මනින් ගෙනාවේ පාර වහලා ආරක්ෂාවත් දීලා
ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ තුන්වන වරට සිදු කළ හදවතට හදවතක් බද්ධ කිරීමේ (Heart Transplant) ශල්‍යකර්මය කොළඹ ජාතික රෝහලේදී පෙරේදා (26 දා) අති සාර්ථක අන්දමින් සිදු කෙරිණි. කොළඹ ජාතික රෝහලේ හෘද...
சுருக்கம்
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම හෘද බද්ධ සැත්කම පෙරේදා සවස 5.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 පමණ වනතුරු සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

